පිටිපන ලෙල්ලම ඉදිරිපිට පාරේ වෙලදාම් කිරීම තහනම්කල- අධිකරණ නියෝගය

පිටිපන ලෙල්ලම ඉදිරිපිට මාර් ගයේ  වෙලදාම් කිරීම තහනම් කරමින් මිගමු  මහේස්ත්‍රාත් අධිකරණය විසින්බි 751 /11 නඩුවට අදාලව 2011. 11. 15  ලබාදී ඇති නියෝගයට  ගරු නොකරමින් මහා පාරේ  ගමන්කරන මහජනතාව පිඩාවට පත්කරමින් තවදුරටත් මහපාරේ  සිදුකරන වෙලදාම් නැවැත්වීමට බලධාරීන්  කඩිනමින් පියවර ගතයුතු බව මහජනතාව පවසති.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම භුමිය ටෙන්ඩර් කර   යලි ලබාදීමද තහනම් කරනබව   අධිකරණය  ලබාදී ඇති තීන්දුවේ සදහන් වේ.

නගර සභාව විසින් මෙම වසරේ  ලෙල්ලම ඉදිරිපිට පාරේ නතර කරන වාහන වලින් මුදල් අයකර ගැනීම සදහාටෙන්ඩර් කර  මිලගණන් කැදවා  ඒසදහා බදුකරුවෙකු සමග ගිවිසුම් ගතව ඇතිබවද දැනගන්නට ඇත.

නඩු තීන්දුවේ සදහන් නියෝග  ක්‍රියාත්මක  කිරීම අදාල බලධාරීන් විසින් පැහැර හරින්නේනම් එය අධිකරණයට සිදුකරන අපහාසයක් බව මේ පිලිබදව අපකල විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු  පැවසිය.

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img