සිස්ටම චේන්ජ් වානා නාස්තිය තමයි ඕනා
Post Views: 1,799 කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ අවිදිමත් ලෙස සවිකර ඇති විදිලාම්පු විදිමත් කිරීම සදහා වත්මන් පාලනයද අසමත්ව ඇතිබව ජනතාව පවසති. හිටපු පාලකයන් විසින් අනවශ්‍ය ලෙස සවිකර ඇති විදිලාම්පු ඉවත් කිරීමට කටයුතු නොකර තවදුරටත් ඒවා නඩත්තු කරමින් වත්මන් පාලකයන් විසින්ද විශාල මුදලක් වාර්ෂිකව ජනතාවගේ බදුමුදලින් නාස්ති කරනබව දක්නට ඇත. අඩුම තරමින් විදිලාම්පු සවිකිරීම විදිමත් කිරීම … Continue reading සිස්ටම චේන්ජ් වානා නාස්තිය තමයි ඕනා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed