සිස්ටම චේන්ජ් වානා නාස්තිය තමයි ඕනා

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ අවිදිමත්  ලෙස  සවිකර ඇති විදිලාම්පු විදිමත් කිරීම සදහා වත්මන් පාලනයද අසමත්ව ඇතිබව ජනතාව පවසති.

හිටපු පාලකයන් විසින් අනවශ්‍ය ලෙස සවිකර ඇති විදිලාම්පු ඉවත්  කිරීමට කටයුතු නොකර    තවදුරටත් ඒවා  නඩත්තු කරමින්   වත්මන් පාලකයන් විසින්ද විශාල මුදලක් වාර්ෂිකව ජනතාවගේ බදුමුදලින් නාස්ති කරනබව දක්නට ඇත.

අඩුම තරමින් විදිලාම්පු සවිකිරීම විදිමත් කිරීම සදහා තොරතුරු එක්රැස් කිරීමක් හෝ මෙතෙක් සිදු නොකිරීමෙන් පැහැදිලි වන්නේසිස්ටම් චේන්ජ්  එකකට වත්මන් කටාන ප්‍රදේශීය සභාවේ ධුරධාරින් ද  සුදානම් නොමැති බවයි.

මේ ජායාරූප වලින් දැක්වෙන්නේ  එකක් පාරට තව එකක් ගෙදරට ආලෝකය ලබාදෙමින් හිටපු පාලකයන් විසින් සවිකරනලද වත්මන් පාලකයන් විසින්ද වෙනසක් නොකර නඩත්තු කරන විදි ලාම්පු කිහිපයකි.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img