මීගමුවට ජ්‍යාතන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්

Views: 2,492නිරෝගිමත් ජිවිතයක් ගතකිරීමට ක්‍රීඩාව නැතුවම බැරිදෙයක්  කුඩා දරුවාගේ සිට  වැඩිහිටියන් දක්වා යම් ක්‍රීඩාවක් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ශාරීරික මානසික වර්ධනයට මෙන්ම දරුවන්ගේ බුද්ධි වර්ධනයට ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍යයි. ඒසදහා තමයි ක්‍රීඩාව එක්වී තිබෙන්නේ ඒ සදහා ලෝකයේ ඕනෑතරම් ක්‍රීඩා නිර්මාණය වී තිබෙනවා ඒ අතරින්දපාපන්දු  ක්‍රීඩාව කියනේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව  යයි ක්‍රීඩා නියෝජය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසිය. … Continue reading මීගමුවට ජ්‍යාතන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්