මීගමුවට ජ්‍යාතන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්

නිරෝගිමත් ජිවිතයක් ගතකිරීමට ක්‍රීඩාව නැතුවම බැරිදෙයක්  කුඩා දරුවාගේ සිට  වැඩිහිටියන් දක්වා යම් ක්‍රීඩාවක් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ශාරීරික මානසික වර්ධනයට මෙන්ම දරුවන්ගේ බුද්ධි වර්ධනයට ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍යයි.

ඒසදහා තමයි ක්‍රීඩාව එක්වී තිබෙන්නේ ඒ සදහා ලෝකයේ ඕනෑතරම් ක්‍රීඩා නිර්මාණය වී තිබෙනවා ඒ අතරින්දපාපන්දු  ක්‍රීඩාව කියනේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව  යයි ක්‍රීඩා නියෝජය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ ලෝක පාපන්දු සම්මේලනය විසින් ගමට පාපන්දුව සංකල්පයට අනුව  ලෝකයේ රටවල් 201 ක ගොඩනගනු ලබන කුඩා පාපන්දු පිටි 1000 ක් ගොඩනැගීමේ ව්‍යාපෘතියයටතේ ශ්‍රී ලංකාවට  ලැබුණු පාපන්දු පිටිදෙකෙන් එකක්  සදහා  මිගමුව කඩොල් කැලය ප්‍රදේශයේදී මුල්ගල් තැබීමේ අවස්ථාවට 31 දින සහභාගී වෙමිනි.

. ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය සහ මිගමුව නගර සභාවනට එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

අපේ ජාතික කණ්ඩායම මේවනවිට ලෝක පාපන්දු කණ්ඩායම් අතර ඉදිරියට පැමිණෙමින් තිබෙනවා අතීතයේ ඉතාමත් හොද තැනක තිබුණු මීගමුවේ පාපන්දු ක්‍රීඩාව යලි ඉහලට ඔසවා ජාතික කණඩායමට මිගමුව ලීගයෙන් ක්‍රීඩකයන් එකතුකිරීමට කටයුතු කරනබවද මෙහිදී තවදුරටත් අදහස් පලකරමින් ක්‍රීඩා  නියෝජ්‍ය  අමාත්‍යවරයාප්‍රකාශ කළේය.

මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරිම සදහා මිලියන 40 ක පමණ මුදලක් වැයකරනවා සති හතක් අටක් ඇතුලත ව්‍යාපෘතිය අවසන්කරනවා  පාසැල් දරුවනට දිවා කාලයේදී පුහුණු විම්සදහ නොමිලයේ  ක්‍රීඩා පිටිය ලබදෙනාව සති අන්තයේදී පාසැල් දරුවන් සදහා පුහුණු කදවුරු පැවැත්වීමට ඩ සැලසුම කර ඇතිබව උත්සව සභාව අමතමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසිය.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සදහා ක්‍රීඩාවෙන් විශාල උදවුවක් දෙන්න පුළුවන් විශේෂයෙන්ම පාපන්දු කියන්නේ ජනතාව අතරටගිය ක්‍රීඩාවක් මෙවැනි ක්‍රීඩා පිටි පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන්  ගම්වල  ඉදිකරන්න සැලසුම් කර තිබෙනවා ඒ සදහා උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට අප සමග  එක්වන ලෙස මේ අවස්ථාවේදී විවෘත්තආරාධනයක් කරනබවද මෙහිදී තවදුරටත් අදහස් පලකල සභාපති වරයා සදහන්කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික හෙට්ටිආරච්ච්චි, ස්ටෙෆ්නි ප්‍රනාන්දු මිගමුව නගරාධිපති ජ්‍යෙෂ්ඨ නිතිඥ රොබට් හීන්කෙන්ද ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි නාගරික කොමසාරිස් නුවනි සුදසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පාපන්දු සම්මේලනයේ නිලධාරී ඇතුළු පිරිසක් එක්ව සිටියේය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img