මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි …..?

Post Views: 1,718 මිගමුව මහා නගර සභාව විසින් 1993 වසරේ රුපියල්  විසිහතර ලක්‍ෂ විසිදහසක මුදලක් ගෙවා මිලදී ගත් අක්කර දෙකයි රුඩ්එකක් සහ පර්චස් 11 ක් විශාල  මිගමුව නගර මධයේ පිහිටි කඩොල් කැලේ  නමැති ඉඩම මේ වනවිට කොටස් කර   බාලදක්‍ෂ සංගම,ය සිංහ සමාජය සහ මිගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමය සහ රියදුරු පුහුණුව ලබාදෙන්නන්ගේ සංගමය වෙත නොමිලයේ බුක්ති … Continue reading මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි …..?