බලශක්ති නාස්තියට කටානෙන් තල්ලුවක්

Post Views: 1,623 පවතිනයුද්ධය හේතුවෙන්  අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද විවිධ ගැටලුවලට මුහුණදෙමින් සිටි. මේ අතරින් බලශක්තිය  ප්‍රධානතම ගැටලුවක් වී තිබේ නිවසේ එක  විදුලි බල්බයක් විදුලි පංකාවක්  නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චියට ගෙන විදුලි බලය ඉතිරි කිරීමට දායක වීම සියලු පුරවැසියන්ගේ වගකීමකි මෙවන් අවස්ථාවක බලශක්තිය නාස්ති කිරීමක්  සිදුවන්නේනම් එය ජාතික අපරාධයකි. කටාන … Continue reading බලශක්ති නාස්තියට කටානෙන් තල්ලුවක්