මිගමුව මහා නගර සභාවේ බලය මාලිමාවේ පාලනය…………?

Post Views: 1,454 “අද සිට මිගමුව නගර සභාව හොරකම නාස්තිය දුෂණයෙන් තොර මානව හිතවාදී ආයතනයක් ලෙස කටයුතු කිරීම ආරම්භ කරනවා ඒ සදහා සියලුම නිලධාරිගේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම අවශ්‍යයි.” මාලිමවේ අපේ කණ්ඩායමට  මිගමුව නගරසභා බල ප්‍රදේශය ලංකාවේ  දියුණුම සහ ලස්සනම නගරය බවට පත්කිරීමේ සැලසුමක් තිබෙනවා. නගර සභාවට දැනට නොලැබෙන  සියලු නිත්‍යානු අදායම් එකතුකර … Continue reading මිගමුව මහා නගර සභාවේ බලය මාලිමාවේ පාලනය…………?