විදේශ විනිමය ගිලින කටානේ වීදිලාම්පු

Post Views: 1,199 ජනතාවට මින් පසු රෑට ලයිට් එන්නේ ඩීසල් වලින්  ඛනිජ තෙල්  සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා. පවසයි මෙතරම් ඩීසල් නැව් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා බවද ඛනිජතෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය. ඩීසල් ලීටරයක මිල රුපියල් 140 කින් වැඩි වී තිබෙන අතර සියලු ජනතාව මේ අර්බුදය හරියට තේරුම් ගෙන එක ලයිට් එකක් හෝ නිවා සහාය … Continue reading විදේශ විනිමය ගිලින කටානේ වීදිලාම්පු