විදේශ විනිමය ගිලින කටානේ වීදිලාම්පු

ජනතාවට මින් පසු රෑට ලයිට් එන්නේ ඩීසල් වලින්  ඛනිජ තෙල්  සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා. පවසයි

මෙතරම් ඩීසල් නැව් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා බවද ඛනිජතෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය.

ඩීසල් ලීටරයක මිල රුපියල් 140 කින් වැඩි වී තිබෙන අතර සියලු ජනතාව මේ අර්බුදය හරියට තේරුම් ගෙන එක ලයිට් එකක් හෝ නිවා සහාය දෙන්නැයි ඉල්ලා සිටින බවද ඛනිජතෙල් සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද 22 පැවති ප්‍රවෘත්ති සාකච්චාවේදී

කටානේ විදිලාම්පු13000 දවල්ටත් දැල්වේ

“ලැබී ඇති තොරතුරු අනුව අපගේ බලප්‍රදේශය තුල 25000 හකට වැඩි  වීදි ලාම්පු ප්‍රමාණය ක් සවිකර ඇති අතර මේවායින් 15  ක් පමණ පැය 24 ම දැල්වෙන අතර 40 % ක් පමණ උදෑසන 9 ය 10  දක්වා දැල්වේ මේ අනුව සවිකර ඇති විදිම්පු වලින් 50 % කට වැඩි ප්‍රමාණයකින් විදුලිබලය අපතේ යාමක් සිදුවන අතර මෙය ජාතික අපරාධයකි. එමෙන් ම විදුලි බල්බයේ ආයු කාලය අඩකින් අඩුවෙනවා අවුරුද්දක් දැල්වෙන විදුලි බුබුල මසා හයෙන් පිළිස්සෙනවා එවිට එය මාරුකරන්න වැය වෙන්නේ සභාවේ මුදල් ජනතාවගේ බදුමුදල්”

ජාතික ජනබලවේගයේ ප්‍රදේශීය සභාමන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ

ඔක්තෝම්බර් මස17 දින මාසික මහාසභා රැස්වීමේදී.

අනවශ්‍ය විදිලාම්පු සහ දිවාකාලයේ දැල්වෙන විදිලාම්පු පිලිබදව අප අවස්ථා කිහිපයකදී සාක්‍ෂි සාහිතව  කරුණු ඉදිරිපත් කලත් කටාන ප්‍රාදේශීය සභාවේ දුරධාරින්සහ නිලධාරීන් මෙම විදුලිය නාස්තිය වැළැක්වීම සදහා මෙතෙක් පියවර ගෙන නැත.

අදවන විට අපරට මුහුණ දී ඇති  බලශක්ති ගැටළු තේරුම් ගැනීමට ඛනිජ තෙල් තෙල් සංස්ථා සභාපති වරයා ගේ ඉහත ප්‍රකාශයේ සදහන්වන “ ඩීසල් ලීටරයක මිල රුපියල් 140 කින් වැඩි වී තිබෙන අතර සියලු ජනතාව මේ අර්බුදය හරියට තේරුම් ගෙන එක ලයිට් එකක් හෝ නිවා සහාය දෙන්න”යන කොටස සිහි බුද්ධියෙන් කියවා තේරුම්ගෙන අනවශ්‍ය විදිලාම්පු ඉවත්කිරීමට කටයුතු කර රජයට සැබවින්ම සහයෝගය දක්වන පළාත්පාලන ආයතනයක් බව  ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වීම කටාන ප්‍රාදේශීය සභාවේ වගකීමකි.

සබැදි පුවත්

බලශක්ති නාස්තියට කටානෙන් තල්ලුවක්

 

 

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img