නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

Views: 1,977මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට ගන්නා ඉඩම්වල අයිතිය  පිලිබදව යලි කතාබහක් ආරම්භවී ඇත ඉඩමේ ප්‍රමාණය පිලිබදව මෙන්ම අයිතිය පිලිබදවද විවිධ අදහස් ඉදිරිපත්වෙමින් තිබේ අප සතුව ඇති තොරතුරු අනුව 1989 .12.19  දිනෙන් මිගමුව නගරාධිපතිවරයාගේ අත්සනින් ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවෙත යොමුකරන ලද ලිපියට අනුව නගරසභාවට අයත් කාම්චෝච්ඩේ පිහිටි ක්‍රීඩාපිටිය  වසර 25 ක … Continue reading නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි