පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

Views: 2,389මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලදකටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ  පිහිටා ඇති පිල්ලවත්ත වැවේ වත්මන් තත්වයයි මෙම වැව පිළිසකර නොකර තිබීම  සම්බන්ධයෙන්  අප විසින් සොයා බැලීමක් සිදුකල අතර වැවේ අයතිය පුරා විද්‍යා  කෘෂිකරම දෙපාරමේන්තුව ඇතළු ආයතන කිහිපයකට අයත්බවද ප්‍රදේශයේ ගොවිසමිතියක කුඩා කණ්ඩායමක්   මැදිහත්වී වැවේ සංවරධන කටයුතු සිදුකිරිමට … Continue reading පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?