එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

Views: 1,752කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට අද නිහඩ උද්ඝෝෂණයකනිරතවිය වැලිහේන ‘රද්දොළුව ,සංවර්ධන වත්ත සහ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබු මි ,කුබුක් ගම්මාළු , ආදී වටිනාගස් විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට මුවාවෙමින් දේශපාලන හිතවතුන් හරහා කපා විකුණන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු චෝදනා කළේය. මෙම චෝදනා පිලිබදව කටාන … Continue reading එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි