එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට අද නිහඩ උද්ඝෝෂණයකනිරතවිය

වැලිහේන ‘රද්දොළුව ,සංවර්ධන වත්ත සහ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබු මි ,කුබුක් ගම්මාළු , ආදී වටිනාගස් විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට මුවාවෙමින් දේශපාලන හිතවතුන් හරහා කපා විකුණන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු චෝදනා කළේය.

මෙම චෝදනා පිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඉරේෂා ජයකොඩි මහත්මිය ගෙන් විමසීමක් කල අතර මේ අවස්ථාවේ කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවත් මහා සභාවෙන් පසුව ප්‍රකාශයක් ලබාදෙන බව පැවසිය.

කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාල මහත්මියගෙන් එල්ලවන චෝදනා පිලිබදව සිදුකල විමසීමේදී අදාළ ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා ගස් ඉවත්කිරීම සිදුකල බව ප්‍රකාශ කල අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පවසන්නේ ඕනෑතරම් ඉඩකඩ තිබියදී ගොඩනැගිල්ලක් සෑදීම සදහා මෙම වටිනා ගස් සහිත ඔසුඋයන කපා දැමීම අපරාධයක් බවයි.

මෙම ගස් ඉවත්කිරීම සදහා අනුමැතිය ලබාගත් ලේඛන තිබේදැයි සිදුකල විමසීමට පිළිතුරු දුන්   ප්‍රාදේශීය ලේකම් වරිය ප්‍රකාශ කලේ ප්‍රාදේශීය ලේකම් ලෙස නිසි ක්‍රමවේද අනුව ගස් කපා ඉවත් කල බවයි.

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img