අද සිට බිත්තරවලටත් වැට් බද්ද…

අද දිනයේ සිට බිත්තර නිෂ්පාදන ආදායම මත 18%ක් වන භාණ්ඩ හා සේවා බද්ද අය කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම බද්ද අය කිරීම නිසා බිත්තර මිල වැඩිවීමක් සිදු නොවන බව සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා සඳහන් කරයි. බිත්තර නිෂ්පාදන ආදායම සඳහා නිෂ්පාදකයන්ගෙන් වැට් බද්දක් අය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවද ඔහු කියා සිටියේය.

මෙම බද්ද ක්‍රියාත්මක කිරීමෙන් බිත්තර නිෂ්පාදකයා දැඩි අසිරුතාවකට පත්වනු ඇති බවත් කර්මාන්තයටද දැඩි බලපෑමක් එලවන බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img