Home Authors Posts by Negombo Today

Negombo Today

1730 POSTS 0 COMMENTS
මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් "කොන් වූ" කාන්තාවක් "ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ සිගරට් එක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් මම සිගරට් එකෙන් පටන් අරගෙන තමයි අරක්කු, ගංජා ගහලා හෙරොයින් දක්වා ගියේ. ඒ නිසා මුලින් ම නතර කරන්න ඕනා සිගරට් එක." මෙලෙස පවසන්නේ...
රුපියල් කෝටි අටක පමණවෙළද  පොලවටිනකමක් ඇති මත්කුඩු කිලෝග්‍රෑම් 8 ක් සහ ග්‍රෑම් 709 ක් සමග සංචාරක මගපෙන්වන්නෙකු මිගමුව පෝරුතොට තක්කියා පාරේදී අද 22 අලුයම  අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 174/43/E ආබ්දීන් මාවත තක්කියා පාර කොචිචිකඩේ ලිපිනයේ පදිංචි...
මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය විසින් කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන  හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඇතිබවත් මේ වනවිට මේ පිලිබදව විමර්ශන සිදුවෙමින් පවතින බවද පොලිසියේ ආරංචි මාර්ග...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේදී...
බෞද්ධ  පෙරහැර අපගේ සිංහල සංස්කෘතියේ ලක්ෂණ අපේ දරුවන්ට දැකගන්නට ලැබෙන මහගු අවස්ථාවක් බව මිගමුව vi වන බෙනඩික් මධ්‍යස්ථානයේ ගරු රන්දික පෙරේරා පියතුමා ප්‍රකාශ කළේය. උන්වහන්සේ මෙම ප්‍රකාශය කලේ බෝලවලාන ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ  දුරුතු පෙරයි -හැර ආරම්භක අවස්ථාවට සහභාගිවෙමින් පැමිණ සිටි බැතිමතුන්...
අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරපු නිසයි 2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද මහත්තයා අගමැති පුටුවේ වාඩි කරන්න පුළුවන් වුණේ. අපිට දිනන්න බැහැ කියන්නේ තනියම මැතිවරණයකට ඉදිරිපත් වෙලා නැති අයයි. පක්ෂයක් විදියට තමන්ගේ ශක්තිය බලාගන්නවත් මැතිවරණයකට තනිව තරග නොකරපු...
පාසැල්යන තමහය හැවරදී දරුවා සමග කුලිරථ වලින් ගමන් කරමින් හෙරොයින් බෙදාහැරීමේ යෙදුනු 35 වියැති කාන්තාවක් මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන අංශය විසින් 18 දින  අත්අඩංගුවටගෙන ඇත. කොට්ටාශ දුෂණ මර්ධන අංශයේ  ස්ථානාධිපති අයේෂ් පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව මිගමුව තෙල්වත්ත හන්දිය අසලදී...
මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයක් බව රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ තලාදුව පාරේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවති මිගමුව එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බලමණ්ඩලය...
මිගමුව නගරයේ විවිධ ස්ථානවල නිත්‍යානුකූල බලයක් නැති පුද්ගලයන් විසින් පොදු  දේපල පරිහරණය කරන මහජනතාවගෙන් මුදල් අයකරන  බව අපකළ විමර්ශනයකදී අනාවරණය විය. පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතට අනුව ඕනෑම විකිනීමකදී හෝ සේවා සැපයිමකදී මුදල් ගෙවන පාරිභෝගිකයාට රිසිට් පතක් ලබා ගැනීමේ අයිතියක් ඇත. මිගමුව...
සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතය තුළ වන සතුන් එක් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විදේශිකයන්ට බදාදා (පෙබරවාරි 13) කලවාන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් එක් කෝටි අට ලක්ෂ හතලිස් දහසක දඩයක් නියම කෙරිණි. පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන...

MOST POPULAR

HOT NEWS