නික්ලස් ප්‍රනාන්දු මහතා අවංක බවේ මුද්‍රාවක් නගරාධිපති රොබට් හීන්කෙන්ද

මුල්‍ය විනය සහ අවංක භාවය හිටපු නගරාධිපති නික්ලස් ප්‍රනාන්දු මහතාගේ දේශාපලන ජිවිතයේ මුද්‍රාව වූ බවත් තම පාලන කාලය අවසන්ව බලය හුවමාරු කරන අවස්ථාවේදී පවා ඉතා යහපත් මුල්‍ය කළමනාකරණයක් සහිතව සභාව බාරදීමෙන් එතුමා පෙන්වා දුන්නේ රාජ්‍ය සම්පත් කෙරෙහි එතුමා දැක්වූ අප්‍රමාන ගෞරවය  යයි මිගමුව මහා නගර සභාවේ වත්මන් නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා පැවසිය.

නගරාධිපති වරයා එසේ පැවසුයේ ම්ගමුව මහානගර සභාවේ 11 වන නගරාධිපති වරයා ලෙස කටයුතුකළ  නික්ලස් ප්‍රනාන්දු මහතාට   අවසන් ගෞරවය දැක්වීම සදහා දහවල් 12.00 ට පමන නගරසභා භූමියට රැගෙන ආ දේහය නගර සභාවේ ගිණිනිවීම සහ ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් සභා ගැබේ තැන්පත් කිරීමෙන් අනතුරුව ගුණානුස්මරණ ප්‍රණාමය පුද කරමිනි.

මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීවරුන් නගර සභා සේවක මණ්ඩලයේ සාමාජිකයන් සහ හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියේය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img