මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිට විපක්ෂයත් කැමතියි

මිගමුව මහානගර සභාවට රාජකාරි අවශ්‍යතා සදහා පැමිණෙන ජනතවාට වඩාත් හොද ගුණාත්මක සේවාවක් ලබාදීම සදහා විදිමත් ලෙස සැලසුම්කල පෙරටු කාර් යාලයක් පිහිටුවීම සදහා නියෝජ්‍ය  නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා විසින් මිගමුව මහානගර සභාවේ මෙම මස මහා සභාවට ඉදිරිපත් කල යෝජනාවක් ජන්ද විමසීමකින් තොරව එකජන්දයෙන් සභා සම්මත විය.

මෙම යෝජනාව ඉතාමත් හොද යෝජනාවක් ලෙස පිළිගන්නා බව අදහස් පලකල සියලු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය , සැලසුම් ආදී අංශවල දැනුමක් ඇති නිලධාරීන් පෙරටු කාර් යාලයට  අනුයුක්ත කලයුතු යයිද සියලු තොරතුරු පිළිබද පසුවිපරම් පහසුවෙන් සිදුකිරීම සදහා පරිගණක ගතකර මෙම ඒකකය පවත්වාගෙන යාමට කටයුතු කල යුතුබව ඇතුළුව මන්ත්‍රීවරුන් යෝජනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කලකරුණු නිහතමානිව පිළිගන්නා බවද නියෝජය නගරාධිපතිවරයා පිළිතුරු කථාව සිදුකරමින් පැවසිය.

එමෙන්ම අපෙන් ජනතාව බලාපොරොත්තු වන සේවාව සහ ඉටුකරන කටයුතු  අතර පරස්පරයක් ඇතිබවත්   එම පරස්පරය ඉවත්කර ජනතාවට වගකිවයුතු ආයතනයක් ලෙස ඔවුන්ට ප්‍රසස්ථ සේවාවක් සැපයීම සදහා මෙම යෝජනාව ඉදිරිපත්කල බවද නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා තවදුරටත් ප්‍රකාශ කළේය

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img