මිගමුව නවලෝක රෝහලේ දුර්වල පරිපාලනයෙන් රෝගීන් අපහසුතාවයට

මිගමුව නවලෝක රෝහලේ පරිපාලනය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව අද 23 දින උදැසන 6.20 ට පමණ අත්විදි ඇති  අපගේ මුහුණු පොතේ හිතවතෙකු විසින් එවනලද මේ සමග පලකර ඇති තොරතුරු වලින් සහ හඩ පටය අනුව පැහැදිලිවේ.

නිරාහාර රුධිර පරීක්ෂණය සදහා පැමිණෙන රෝගීන්ට මුදල් ගෙවීම සදහා දිර්ඝවෙලාවක් රැදිසිටීමට සිදුවීම නිසා නියමිත වෙලාව පසුවීමෙන් ලැබෙන වාර්තාවල ප්‍රතිපලය නිවැරදි නොවීමේ ඉඩකඩ බැහැර කළනොහැකි අතර එම රසායනාගාර වාර්තාව අනුව ගනුලබන වෛද්‍යවරයාගේ නිගමනයට බලපෑමක් නොවන බවට තර්කයක් ඉදිරිපත් කලහැක්කේ ඕනෑම වැරැද්දක් නිවැරදි බවට පෙන් වීමට තර්ක කරන තර්කය ජිවනෝපාය කරගත් අයෙකුට පමණි.

ආකර්ශනිය බාහිර පෙනුම පමණක් නොව  ලබාදෙන සේවාව ගුණාත්මකභාවයෙන් යුක්තව නොලැබෙන බවට සැකයක් ඇතිනොවන ලෙස කටයුතු කිරීමද රෝගිසත්කරයේදී වැදගත් සාදකයක් බව අපේ විශ්වාසයයි

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img