කාර්බන් බද්දට එරෙහිව මීගමුවේ පාසැල් ප්‍රවාහන සංගමයේ විරෝධතාවය

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථයක වාර්ෂික අදායම් බලපත්‍ර ගාස්තුව කාර්බන් බද්ද සමග රුපියල්  30000 දක්වා ඉහලගොස් ඇති බව අන්තර පළාත් පාසැල් ප්‍රවාහන සංගමය පවසයි .

එම සංගමයේ භාණ්ඩාගාරික කපිල කුමාරසිරි මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ අයවැය මගින් හදුන්වාදී ඇති කාර්බන් බද්ද අයකිරීමට එරෙහිව මිගමුව පාසැල් ප්‍රවාහන සංගමය සංවිධානය කල   විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මිගමුව අවට පාසැල් වෙත පාසැල් ළමුන් ප්‍රවාහනයේ යෙදෙන  700 ක් පමණවන වාහන හිමියන් කාර්බන් බද්දට විරෝධය දක්වන පුවරු සහ කළුකොඩි එසවූ වාහන සමග මෙම විරෝධතාවයට සහභාගී වී තිබුණි.

කාර්බන් බද්ද ඉවත්කිරීමට පියවර නොගන්නේනම් ප්‍රවාහන කේෂ්ත්‍රයේ අනෙකුත් සහෝදර සමිති සමග දැඩි   වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද කපිල කුමාරසිරි මහතා වැඩිදුරටත් පැවසිය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img