කඩොලාන හිටවන්න පරිසර ඇමති හෙට මිගමු කලපුවට

-

හුස්මක් වෙනුවෙන් පැලයක්  වන ව්‍යාපෘති වැඩසටහන යටතේ කඩොලාන  සිටුවීමේ වැඩසටහනක් හෙට 4 දින උදැසන 8.00 ට මිගමුවමුනක්කරය වින්සන් දුපතේදී ආරම්භවේ.

වනජීවී ඉඩම් සංවර්ධන හා පරිසර අමාත්‍ය එස් එම චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන අතර හිටපු ප්‍රජා සංවර්ධන අමාත්‍ය නිමල් ලාන්සා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  තරුණ වෘත්තිය වේදීන්ගේ සංගමය මෙම වැඩසටහන සංවිධානය කරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here