මේ වන විට අද දිනයට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී මෙන් ආසාදිතයින්ගේ ගණන 174 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝගය ආසාදනය වූ පුද්ගලයින් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.රෝගීන් 137 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
එමෙන්ම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 259 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.





