සහල් නෑ.. මරදගහමුල වෙලදසැල් වැසෙයි

සහල් තොග නොලැබීමෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳ සැල් වලින් කිහිපයක් විවෘතව පැවති අතර කීරි සම්බා, කැකුළු සම්බා වැනි වර්ග පමණක් ඒවායෙහි දැකිය හැකි විය.

මේ පිළිබඳ අදාළ වෙළෙඳසැල්හි හිමිකරුවන්ගෙන් සිදු කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ මරඳගහමුල ප්‍රදේශයේ පිහිටි මෝල් වල තිබූ වී, සහල් බවට පත් කොට වෙළඳ පොළට නිකුත් කොට අවසාන බවයි.

ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීමට සහල් නොමැති වීමෙන් වෙළෙඳසැල් ද වසා දැමීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළහ.

දිවයිනේ වෙනත් ප්‍රදේශවල සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්ලරට විකුණන නිසා තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නැති බවද ඔවුහු කීහ.

මරඳගහමුල නගරයේ සිල්ලර වෙළෙඳසැල් වලත් හාල් ඇත්තේ සුළු ප්‍රමාණයක් බව එම වෙළෙන්දෝ සඳහන් කළහ.

පාලන මිලට යටත්ව සහල් නිෂ්පාදනය කිරීමට වී ලබා ගැනීමට නැතැයි ද වී කිලෝ එකක් රුපියල් 150 ක් පමණ වන එබැවින් එම මිලට වී ලබා ගෙන සහල් නිෂ්පාදනය කර පාලන මිලට ලබා දීම ප්‍රශ්නයක්ව ඇතැයි ද ඔවුහු කීහ.

මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් මරඳගහමුල ප්‍රදේශයේ වී මෝල් දිගටම වසා තැබීමට සිදුව ඇතැයිද ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img