දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද මහජන තවද ගමන්ග න්නා පදිකවේදිකාවට ඇලවූ මෙම දිරාපත්ව ඇති මේ අනාරක්ෂිත ගස දක්නට ලැබෙන්නේ මිගමුව සංචාරක හෝටල් කලාපයේය.
මෙම අනතුරු දායක ගස කඩිනමින් ඉවත්කිරීමට කට්යුතු කර සිදුවිය හැකි දේපල ජිවිත අනතුරු වැලක්වීම සදහා කඩිනම් පියවර ගතයුතුව ඇත .





