කනේ අමාරු ඇති රෝගීන්ට මිගමුව මහරෝහලෙන් සුභ ආරංචියක්

නාසයෙන් කුඩා කැමරාවක් ඇතුල් කර කනේ ශල්‍ය කර්ම සිදුකිරීමේ නව ක්‍රමයක් ශ්‍රී ලංකාවේදී පළමුවරට  සිදුකරමින් මිගමුව මහ රෝහලේ උගුර කන නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය විද්‍යානිධි රිස්නි සකාෆ් මහතා ඇතුළු කණ්ඩායමක් වර්තාවක් තැබීමට සමත්විය.

21 දින මිගමුව මහරෝහලේ දී කර්ණ රෝග සහිත  තිදෙනෙක්  සදහා නවක්‍රමයට   ශල්‍යකර්ම  සාර්ථකව සිදුකල බවත් වෛද්‍ය වරු තිදෙනෙක් හෙද හෙදියන් මෙන්ම උපස්ථායකයන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනෙකුගේ ඍජු සහයෝගය  ලැබුණු සාමුහික ප්‍රයත්නයක් බව මාධ්‍ය වෙත අදහස් පළකරමින් විශේෂඥ වෛද්‍ය විද්‍යානිධි රිස්නි සකාෆ් මහතා පැවසිය.

මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලිකල රිස්නි සකාෆ් මහතා මැද කනේ ඇතිවන පීඩනයේ වෙනසක් අසාදානයක් විසබීජයක් කන්බෙරේ ගැටලුවක් නිසා ඇසීම නැතිවීම සිදුවන අවස්ථා වලදී ලංකාවේ මෙතක් පැවතියේ  කන්බෙරය සිදුරුකර හෝ බටයක් ඇතුල්කර ශල්‍යකර්ම සිදුකිරීමයි  අද හදුන්වාදුන් නාසයෙන් කුඩා කැමරාවක් ඇතුල් කර කනේ ශල්‍ය කර්මය සිදුකිරීමෙන් කන් බෙරයට කිසිදු හානියක් සිදුනොකර  රෝග මුලයටම ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබෙනවා.

මෙය අද ලංකාවේ පළමුවරට සිදුකලාට වෙනත් රටවල්වල ක්‍රියාත්මක වන ක්‍රමයක්අසල් වැසි ඉන්දියාවේද මේ ක්‍රමයට ශල්‍යකර්ම සිදුකරනවා මා විදේශයන් හිදී මෙම ක්‍රමය අනුගමනය කර ප්‍රතිකාර කර තිබෙනවා.මෙහි ඇති සුවිසේෂ වාසියක් වන්නේ මේය  ශල්‍යාගාර පහසුකම් නැතිව නිර්වින්දනය නොකර සිදුකරන්න පුළුවන්

.මෙම කටයුතු සාර්ථක කරගැනීම සදහා රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මියඇතුළු කාර්ය මණ්ඩලයෙන් විශාල සහයෝගයක්ලැබුණු බවද  විශේෂඥ වෛද්‍ය විද්‍යානිධි රිස්නි සකාෆ් මහතා පැවසිය.

ශල්‍ය කර්මය සිදුකල විශේෂඥ වෛද්‍ය  රිස්නි සකාෆ් මහතා ඇතුළු පිරිස ජයාරුපයෙන් දැක්වේ

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img