මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම සහ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට තබා ඇති දැන්වීම් පුවරු නිසා අවහිරව ඇත.මේ නිසා ජනතාවට අවදානම් සහගත ලෙස පදික වේදිකාවෙන් පිටත මහපාරේ ගමන් කිරීමට සිදුව තිබේ පදික වේදිකාවල අනවසරයෙන් ඉදිකරගෙන ඇති කඩවලින් මහානගර සභාව දිනකට රුපියල් 200 ක බදු මුදලක් එකතුකරගැනීම මගින් මෙම අනීතික කටයුතුවලට නිත්‍යානුකුල අයිතියක් ලබාදී තිබේ. නගර සභාවට හිමිකමක් නැති පාරවල්වල තිබෙන පෙට්ටිකඩ වලින් මුදල් අයකිරීමට පවතින නීතිරීති අනුව නගර සභාවට අයිතියක් නැත.

මෙම ලබාගන්නා මුදලින්  එම කඩ විසින් ඉවත්කරන එකතුවන කුණු ප්‍රමාණය කළමනාකරණයට හෝ ප්‍රමාණවත් මුදලක් නොවේ.කෝටිගණන් වටිනා නගරසභාවේ දේපොළ විවිධ පුද්ගලයන්ට කණඩායම්වලට නොමිලේ භුක්තිවිදීමට ඉඩදී පෙට්ටිකඩවලින් තැබිලි තට්ටු වලින් රුපියල් 100ක්  200 ක් එකතු කිරීම තුලින් ගම්‍යවන්නේ නගර සභාවේ මුල්‍ය කටයුතු වෘත්තීය නිපුණතාවයක් ඇතිව හසුරවන්නේ නැතිබවකි  මෙම  පෙට්ටිකඩ සදහා ලෙකෝ ආයතනය විසින් විදුලිය ලබාදී ඇති අවස්ථාද දක්නට ඇත.

මීගමුවේ ඇත්තේ පෙට්ටිකඩ මාපියාවකි. මේ කඩවල වෙලදාම් කරන්නේ කඩේ හිමිකරුවා නොව බදුකරුවාය තැනේ හැටියට අයිතිකරු විසින් අයකරන මුදල දිනකට රුපියල් 1000 සිට ඉහල අගයක් ගනී පෙට්ටිකඩයක් හදාගැනීමට දේශපාලන හයියක් හෝ නගර සභාවේ  සහයෝගය අවශ්‍යය.

Hot this week

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img