දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ කල කෝවින්න ආදාහනාගාරයේ වහලය සහ භුමිය ප්‍රතිසංස්කරණය කිරීම සදහා  රුපියල් 13967356 මුදලකට අමාහෝම් කන්ස්ට්‍රක්ෂන් නමැති ආයතනයකට ටෙන්ඩරය පිරිනැමීමට කටාන ප්‍රාදේශීය සභාවට සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය විසින් ගෙනෙන ලද යෝජනාව මහා සභාව විසින් ඒකමතිකව සම්මත කරනු ලැබිණි.

කටාන ප්‍රාදේශීය සභාවේ සැප්තැම්බර මස මාසික මහා සභා රැස්වීම සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී 22 දින පැවැත්විණි

කෝවින්න ආදාහනාගාරයේ වහලය සහ භුමිය ප්‍රතිසංස්කරණය සදහා  යෝජනාව ඉදිරිපත්වූ ජුලි මස මහා සභාවේදී මෙම ප්‍රති සංස්කරණ මුදල්   නාස්තියක් බව කරුණු සහිතව ඔප්පු කරමින්  ඉතාමත් වේගවත් ලෙස  අදහස් දැක්වීමක්  සිදුකකල ප්‍රගතිශීලි අදහස් දරණ ජාතික ජනබලවේගය පක්ෂයේ   කුමාරසිරි ගුණවර්ධන මන්ත්‍රී වරයා මෙම ටෙන්ඩර් පිරිනැමීමේ යෝජනාව පිළබදව අදහස් පළකිරීමෙන් වැලකී සිටිණු දක්නට ලැබුණි .

නිහඩව සිටියා නොව ඉහලින් ලැබුණු උපදෙස් මත නිහඩව  සිටීමට සිදුවූවා යයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්  සභා ශාලාවෙන් පිටතදී කුමාරසිරි ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් විමසුවත් ඒ සදහා පිළිතුරු දීමට මන්ත්‍රීවරයා කටයුතු නොකිරීමද විශේෂත්වයකි.

ජාතික ජනබලවේගය පක්ෂයේ   කුමාරසිරි ගුණවර්ධන මන්ත්‍රී වරයා කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මස  මහා සභා රැස්වීමේදී සිදුකල කරුණු දැක්වීමට අනුව අනෝරා වැස්සකදීවත්  වැසිජලය වහලයෙන් ආදාහනාගාරයට ගලා එන්නේ නැත.

ගිලා බැසීමක් දක්නට නොමැත වහලය කඩා වැටීමේ අවදානමක් නැති අතර පරාල දෙකතුනක සුළු දිරීමක් තිබේ.

මෙම ආදාහනාගාරය ඉදිකිරීමේදී අධීක්ෂණය කල  ගෙවීම් සදහා නිර් දේශ ඉදිරිපත්කල   වැඩ අධිකාරීන් තවමත් සේවයේ යෙදී සිටින අතර වසර 12 ක් ඇතුලත වහලයේ ලී දිරා ඇත්නම් එයට ඔවුන් පැහැදිලිවම වගකිවයුතුව ඇත.

මේ අනුව කටාන ප්‍රදේශීය සභාවේ සභාපති තුමිය පළමුව කළයුතුව ඇත්තේ වසර 12 ක් ඇතුලත වහලය කඩා වැටෙන මට්ටමකට දිරා පත්ව තිබේනම් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර් ශනයක් සිදුකර වැරදිකරුවන් නිතිය හමුවට පැමිණවීමට කටයුතු කිරීමයි.

එසේ තිබියදී කිසිදු වග විභාගයකින් තොරව තිබෙන වහලය කඩා වහලය යලි අලුතින් ගැසීමට එම කුප්‍රකට නිලධාරීන් නිලධාරී ව්විසින්ම සකස්කළ අදහනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පෙර පැවති පාලනය සිදුකල වංචා දුෂණ යටගැසීම සදහා අනුබල දීමක් යයි ප්‍රගතිශීලි  මන්ත්‍රීවරු පවසති.

කෝවින්න ආදාහනාගාරය ඉදිකිරීමේදී සහ වරින්වර සිදුකල  අලුත්වැඩියා කිරීම්වලදී සිදුවී ඇති අක්‍රමිකතා පිලිබදව විධිමත් විගණනයක් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජතිකවිගණන කොමිසමෙන් ඉල්ලා සිටීමින් ජාතික විගණන කොමිසම ඇතුළු ආයතනවෙත පැමිණිලි කිරීමටකටානේ බදුගෙවන  ජනතාව  පෙළ ගැසෙමින් සිටින බවද දැනගන්නට ඇත.

සබැදි තොරතුරු

 

 

 

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img