මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත් කිරීම සදහා  විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලේකම් අංශය වෙත බාරදෙනු ලබන යෝජනා විවිධ හේතු දක්වමින් මහා සභාවට ඉදිරිපත් නොකර කල් දමනබවට චෝදනා කරමින් විපක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරු පිරිසක් පසුගිය ම්හා සභාව වරජනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබිය. මේ මාධ්‍ය හමුවේදී සමගි ජනබල වේගයේ නාගරික මන්ත්‍රී දිලිනි ජයකොඩි විසින් මාධ්‍යවෙත ලබාදුන් ලේකම් අංශය වෙත 2023.08 24 දිනෙන් බාරදෙන ලද යතාපරිදි කල්දෙනලද යෝජනා සහ ඒ සම්බන්ධයෙන් ලේකම් අංශය එවනලද ලිපි දෙකක්ද මේසමග පලකර ඇත.

Hot this week

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

Topics

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img