- Advertisement -
Google search engine

අද අලුයම කටුවාපිටිය ප්‍රදේශයේදී හෙරෝයින් කිලෝග්‍රෑම් 01ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

- Advertisement -
Google search engine

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here