කටුවපිටියේදී ඇල්ලු කුඩුගෙනාවේ කාටද ?

හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් එකක් සහ ග්‍රෑම් 8 ක් සමග  පුද්ගලයන් දෙදෙනෙකු 23 දින සවස මිගමුවේදී අත්අඩංගුවට පත්වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි නිලධාරියාට  ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් සහ මෙමසැකකරුවන් දෙදෙනා කටුවපිටිය දේවස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සේලවකුමාර් තමෙල් ප්‍රනාන්දු (37) සහ රංජිත් කුමාර් ප්‍රනාන්දු(43) නමැති ධිවර රැකියාවේ නියුතු දෙදෙනෙකි.මොවුන්  දෙදෙනාම හලාවත කුරුස පාඩුව වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

මොවුන් මෙම හෙරොයින් රැගෙනවිත් ඇත්තේ මෙම ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම් කරුවෙකු සදහා  ලබාදීමට  විය හැකිබවට  සැකපල කරනබව පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු   සදහා මිගමුව මුලස්ථාන පොලිසිය වෙත භාරදී ඇති අතර විමර්ශන වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල් වරුන්වන 78142 ප්‍රභාත් 82756 ගයාන් ,37928 වන්නිනායක,82442 පෙරේරා ,88441 සහ පොලිස් රියදුරු 80931 විජේරත්න  යන නිලධාරින්ද සහභාගිවී ඇත.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img