ජලසපැයුම අඩාලකර කටානේ ප්‍රජා ජලයෝජනා ක්‍රම වසාදැමීමේ කුමන්ත්‍රණයක් ? –

කටාන ප්‍රාදේශීය ලේකම්  බල ප්‍රදේශය තුල අතිවිශාල  මුදලක් වැයකර ඉදිකර ඇති ප්‍රජාමුල ජලයෝජනාක්‍රම වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනබව ජනතාව පවසයි.

මේ සදහා ප්‍රජා ජලදෙපාර්තමෙන්තුවේ ඍජුව වගකිව යුතුබව අපගේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

ප්‍රදේශයේ සමහර දේශපාලකයන් ද මේ ප්‍රජාජල්යෝජනා ක්‍රම පවත්වාගෙන යාම  වෙනුවට වසා දැමීමට දක්වන කාලකන්නි  උනන්දුවක්  දක්වන බව පෙනෙන්නට ඇත.

ප්‍රජා ජලදෙපර්තමේන්තුවේ නිලධාරීන්  ජලයෝජනා ක්‍රම වල පැවැත්ම ගැන උනන්දුවක් නොදක්වන අතර අවමවශයෙන් අවුරුද්දකට එක්වරක් හෝ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් ප්‍රජා  ජලයෝජනා ක්‍රම පිලිබදව සොයාබැලීමට නොපැමිණෙන බවද දැනගන්ට ඇත.

ඉතාමත් ක්‍රමවත්ව පවත්වාගෙන ගිය අක්කර පනහ එන්ජලස් ප්‍රජාජල්  යෝජනාක්‍රමයේ සිදුවූ මහාපරිමාණ වංචා යටගසා දැමීමට දේශපාලන බලවන්තියක් ප්‍රජා ජලදෙපාර්තමේන්තුවට කරන ලද බලපෑම වල ප්‍රතිපල මේ වනවිට එම ප්‍රජාමුල සංවිධානයේ සාමාජිකයන් අත්දකිමින් සිටි.

මෙම වංචනිකයන් මේවනවිට සති තුනකට අධික කාලයක සිට ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා නොදෙමින් සාමාජිකයන් දැඩි අසීරුතාවයකට පත්කරමින් ජලයෝජනා ක්‍රමය මරාදැමීමේ කුමන්ත්‍රණයක් යෙදීසිටින අතර ප්‍රජා ජල යෝජනාක්‍රමය ආරම්භයේ සිටම එහි ප්‍රගතියට අකුල්හෙලමින් සිටි මුල්‍ය ආයතනයක ලිපිකරුවෙකු ලෙස කටයුතු කල බාලයෙකු මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන බව ද වාර්තාවේ.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img