සිසුවියක් දුෂණයකල මීගමුවේ පාසැල්ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

17 වියැති  පාසල් ශිෂ්‍යාවක් මත්ද්‍රව්‍ය වලට හුරුකර කාලයක් තිස්සේ ඇය දුෂණයට  ලක්කළ බවකියන ගුරුවරයෙකු මෙම මස 27 දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත මහතා 24 දින නියෝග කළේය.

මෙසේ ඇප ප්‍රතික්‍ෂේපවී රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරුවුයේ මීගමුවේ මිශ්‍රපාසැලක දමිල භාෂාව උගන්වන ගුරුවරයෙකු බවකියන කටාන මහහුණුපිටියේ මොහොමඩ් නවාස් වාහිඩ් නම් 35 වියැති විවාහකයෙකි.

අතවරයට ලක්වූ සිසුවිය වෛද්‍ය පරික්ෂනයකට ලක්කිරීමෙන් පසු ඇය දුෂණයට ලක්ව ඇතිබව තහවුරු වී ඇතයි  වාර්තාවේ.

මෙම සැකකරු මානසික උපදේශනයක් සදහා කැදවාගෙන යනබව පවසමින් තමාගේ  වෑන්රථයෙන් මෙම සිසුවිය කැදවාගෙන ගොස් වරින්වර දුෂණයට ලක්කර ඇතිබවත් වාහනය තුලදී දිවයට තබාගැනීමට මත්ද්‍රව්‍යක් ලබාදී ඇය මත්වීමට යොමුකර බිර පානය කිරීමට දීඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව අපගේ පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

මේ අන්දමට තවත් සිසුවියන් මෙම සැකකරු විසින් අපයෝජනයට ලක්කර තිබේද සහ මේසදහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සිටිනම් ඔවුන් අත්අඩංගුවට ගැනිමසදහා කටාන පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img