අණ නොතකා පලාගිය යතුරුපැදිකරු වෙඩිතබා අල්ලයි

මිගමුව පිටිපන ලේලම අසල දී පොලිස් නිලධාරීන්ගේ අනනොතකා යතුරුපැදියකින් පලායාමට උත්සාහකල පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම  සදහා සිදුකල වෙඩි තැබීමකින්  තුවාල ලැබූ අයෙකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික්  මහරෝහලට ඇතුලත් කර ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

3 දින සවස 2.00 ට පමණ මිගමුව දෙස සිට ජාඇල දෙසට ගමන්කරමින් තිබු සැකකටයුතු යතුරු පැදියක් පරික්ෂා කිරීම සදහා  නවත්වන ලෙස  පිටිපන ලෙල්ලම අසල පොලිස් මාර්ග බාධකයේ රාජකාරී කල  නිලධාරීන් විසින් කරන ලද අනනොතකා යතුරු පැදිය ඉදිරියටම ධාවනය කර ඇත.

මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් යතුරුපැදිය පසුපස හබාගොස් ඇති අතර පිටිපන මෝරවල හරස් මාර්ගය ඔස්සේ පලායමින් සිටි යතුරුපැදිය මාර්ගය අයිනේ නතර කරතිබූ ශීතාගාර ලොරියක ගැටී අනතුරකට පත්ව ඇත.

මෙම අවස්ථාවේදී පසු පැදිකරු ලෙස ගමන්කළ කටාන කදසුරිදුගම පදිංචි කරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර

පැදිකරු යතුරු පැදිය අත්හැර පලායාමට උත්සාහ දරා ඇති අතර පලායන සැකකරු ලුහුබැද ගිය  පොලිස් නිලධාරීන් විසින්ඔහු අත්අඩංගුවට ගැනීමට   වෙඩි තැබීමක් සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන රෝහල් ගතකරඇත්තේද   කටාන කදසුරිදුගම පදිංචි කරුවෙකු  ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

දුන්ගාල්  පිටිය  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img