මඩු දුම්රිය ගැටලුව විසදුවා -නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරතන

මඩු වන්දනාවේ යාම  සදහා විශේෂ  දුම්රියක් යෙදවීමට ලක්‍ෂ 26 ක් ඉල්ලු බවට පලවූ මාධ්‍ය වර්තා සන්නිවේදන ගැටළුවක් හේතුවෙන් සිදුවී ඇතිබව අනාවරණය වේ.

මෙම තොරතුරු අනාවරණය වුයේ නියෝජය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන්  මීගමුවේ පැවති මාධ්‍ය හමුවකදීය

මිගමුව කලාප  කතෝලික බලමණ්ඩලය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත යොමුකළ 2025 .07.03 දින යොමුකල ලිපියට  දුම්රිය නියෝජය සාමාන්‍යාධිකාරී වාණිජ එවන ලද  2025 07 15  ලිපියේ සදහන් කරුණු පදනම් කරගනිමින් මෙම ගැටලුව නිර්මාණය වී තිබිණි.

මිගමුව කලාප  කතෝලික බලමණ්ඩලය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත යොමුකළ ලිපියේ සදහන්වන මැදිරි 15 වකින් සමන්විත විශේෂ දුම්රියක් යන්න  වෙන්කළ දුමරියක් සේ සලකා මිලගණන් දක්වා ඇතිබවද මෙම සන්නිවේදන ගැටලුව නිසා අදාළ ගැටලුව නිර්මාණය වී ඇතිබවද දැනගන්නට ඇත

කරුණු කෙසේ උවත් පෙර වසර වලමෙන් මිගමුව සිට  මඩු වනදනාවේ  යන බැති මතුන් වෙනුවෙන්  ධාවනය වන දුම්රිය අද රාත්‍රී 0900 ට මිගමුවෙන් පිටත්වීමට නියමිතය

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img