විවෘත රේසින් පාපැදි තරගයක් ලක්‍ෂ ගණනින් තෑගි

ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ  පුර්ණ අධීක්ෂණය යටතේ කටාන අක්කරපනහ ද ප්‍රේන්ඩ්ස් ක්‍රීඩා සමාජය තෙවන වරටත් සංවිධානය කරන විවෘත රේසින් පාපැදි තරගය අගෝස්තු මස 03 දින  උදෑසන 0830 ට උළුඅම්බලම දේවස්ථානය අසලින් ආරම්භ වීමට නියමිතව ඇත

කාන්තා සහ පිරමී තරග කරුවන් වෙනුවෙන් වෙන වෙනම තරග දෙකක් පවැත්වෙන අතර ප්‍රථම ස්ථානය සදහා රුපියල් ලක්‍ෂයක් සමග  ජයග්‍රාහකයන්හතලිස් දෙනෙකු  සදහා වටිනා මුදල් ත්‍යාග පිරිනමන බව සංවිධායකයන් පවසති

වැඩිදුර තොරතුරුලබාගැනීමට  0766388842/0779974054

Hot this week

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

Topics

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...

කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් කරනවා -ධිවර නියෝජ්‍ය ඇමති

මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img