බණ්ඩාරගමදී හිටපු ජේලර්ට වෙඩි තියා මරා දැම්මේ රහස් හෙළිකරන්න ලෑස්ති වුණු හින්දද? මරන්න දින කීපයකට කලින් චමුදිතට කතාකරලා සම්මුඛ සාකච්ඡාවකට

පසුගියදා බණ්ඩාරගමදී ඝාතනයට ලක්වූ මාකඳුරේ මදූෂ්ගේ උපන්දින පාටියේදී ඩුබායි හිඳි අත්අඩංගුවට පත්වී ලංකාවට ගෙන ආ බන්ධනාගාර ජේලර්වරයා මීට සති තුනකට පමණ පෙරාතුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව අමතා තිබෙන බව වාර්තා වනවා

එහිදී ඔහුට බරපතල අනාවරණයන් රැසක් සිදුකිරීමට ඇති බව චමුදිතට පවසා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඉන් අනතුරුව අදාළ පටිගත කිරීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය ද දැනගෙන ඒ සඳහා සහභාගි වීමද ස්ථිර කර තිබේ.

බන්ධනාගාර ජේලර්වරයා මරාදමන්න කලින් චමුදිතට කතා කරල කියපු දේ - පටිගත කරන දිනය, වේලාව සහ ස්ථානයත් කියල(Exclusive)
බන්ධනාගාර ජේලර්වරයා මරාදමන්න කලින් චමුදිතට කතා කරල කියපු දේ – පටිගත කරන දිනය, වේලාව සහ ස්ථානයත් කියල

නමුත් ඇමතුමෙන් දින දෙකකට පසුව ජේලර්වලයාට ඇති දැඩි බලපෑම් හේතුවෙන් එම පටිගත කිරීමට සහභාගි වීමට නොහැකි බව ද දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

තම මරණයට පෙර ජේලර්වරයා විසින් චමුදිත සමරවික්‍රම මහතා සමඟ අනාවරණය කිරීමට සුදානම් වූයේ කුමක් පිළිබඳවදැයි විශාල සැකයක් මතු වී තිබෙනවා.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img