ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක කොටස් එම ස්ථානයෙන් අතුරුදහන් වීමක් පිලිබදව මෙම මස  කටාන ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීමෙදී  ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසේල ජයවර්ධන මහතා ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සභා රැස්වීම අවසන් වීමට පෙර රද්දොළුව ප්‍රදේශය නියෝජනය කරන අජන්ත  ශ්‍රිජිත් පණ්ඩිතරත්න මන්ත්‍රීවරයා සභා ගැබෙන් පිටවයනු දක්නට ලැබිණි.

මෙහිදී අසේල ජයවර්ධන මන්ත්‍රීවරයා කොස්ගස සුද්දා නමැත්තෙකුගේ ලි මෝලක ඇතිබවට තොරතුරු තිබෙන බවත් ගස එම මෝලට ගිය විදිය දැනගැනීමට අවශ්‍ය බවද ගස් ඉවත් කිරීමේදී පිළිගත් ක්‍රම වේදයක් ඇතිබවත් ගස් ඉවත් කිරීම එම  ක්‍රමවේද ය අනුගමනය කරමින් සිදුකල යුතු බව පැවසිය.

කෙසේ වෙතත් මහා සභාවෙන් පසු ගස පිලිබදව සොයා බැලීමට ගිය මන්ත්‍රී වරුන්ට ලුණු මිදෙල්ල ගසේ කොටස් සුද්දාගේ මෝලේ සිට නැවත සුසාන භුමිය වෙත ගෙනවිත් දමා තිබෙනු දක්නට ලැබී ඇත

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img