අද 27 දින පැවති කටාන ප්රාදේශීය සභාවේ මාසික රැස්වීමේ යථාපරිදි කල්දෙනු ලැබූ යෝජනා සාකච්චා කරන අවස්ථාවේදී සභාව තුල පැවති විවාදය උණුසුම් මුහුණුවර බවට පත්වෙනු දක්නට ලැබුණි.
ඒ රද්දොළුව කුස්වල ප්රදේශයේ අනුමත සැලැස්මට පරිබාහිරව ඉදිකර ඇති කඩ කාමරයකට එරෙහිව නීතිමය ක්රියාමාරග ගැනීම සදහා ඉදිරිපත් කර තිබු යෝජනාව සම්බන්ධයෙන් ප්රාදේශීය සභා මන්ත්රී උපුල් ප්රියන්ත මහතා සහ උප සභාපති අජිත් ප්රියදරෂණ මහතා අතර ඇති වූ සංවාදයට තවත් මන්ත්රීවරු එක්වීම නිසා මෙම උණුසුම් තත්වය ඇතිවිය.
ජයාරුපය AI නිර්මාණයකි





