එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියමකළ බිලියන එකක වන්දිය ලබාගැනීම සදහා ධීවරයන් වශයෙන්   සියලු දෙනාම එකට එකතුවිය යුතුබව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසිය

මන්ත්‍රී වරයා එසේ පැවසුවේ එක්ස්ප්‍රස් පරල් නැවෙන් ලැබිය යුතු වන්දි මුදල් ලබාගැනීම සදහා ගතයුතු ඉදිරි ක්‍රියා මාරග පිලිබදව ස්රක්කුව දුන්ගල්පිටිය කැපුන්ගොඩ ප්‍රදේශවල ධිවර ප්‍රජාව දැනුවත් කිරිමසදහා කැපුන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකට  එක්වෙමිනි.

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රිනී දිලිනි ජයකොඩි මහත්මිය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

මෙම රැස්වීම ඇමතු නිතිඥ නිශාන්ත ප්‍රනාන්දු මහතා  ශ්‍රේෂ්ඨාධිකරණය නියමකළ බිලියන එකක වන්දිය රුපියල් වලින් නම් කෝටි 3280 ක් බවත් දැනට නැවු සමාගම කෝටි 32 ක් ගෙවාවැඩේ ශේෆ් කරගෙන සිටිනබවත් නිකම්ම  එසේ ශේෆ් කරගෙන සිටින්න නොහැකිබද ප්‍රකාශ කළේය.

මෙම මුදල ලබාදී ඇති නඩු තින්දුවෙන් 1 % පමණයි මෙය  ධිවර ජනතාව රැවටීමක් මෙහිදී විශාල වංචාවක් සිදුව තිබෙනවා මේ අය මේ වන්දි මුදල ලබාදෙන්නේ නෑ යයි වැඩි දුරටත් කරුණු පැහැදිලිකල නිශාන්ත ප්‍රනාන්දු මහතා   පැවසිය

Hot this week

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...

කටාන ප්‍රාදේශීය සභාවේ පුටු හිස්වේ…..

කටාන ප්‍රාදේශීය සභාවේ අද පැවති විශේෂ මහා සභාව රැස්වීමට...

Topics

අධිවේගී බෝට්ටු නිසා මිගමුව කලපුවේ මොදා මාළු කොටු විනාශයි

2026 ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළ ප්‍රතිපාදන යටතේ මීගමුව කළපුව...

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img