පෙරියමුල්ල ඩිපෝ හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ බලපොරෝත්තුවෙන් රැදී සිටින මගී ජනතාවට සෙවන දුන් බස් හෝල්ට් එක කඩා ඉවත්කිරීම පිලිබදව ප්රදේශ වාසින් කඩා ඉවත්කළ බස් නැවතුම අසල උද්ඝෝෂණයක නිරත විය.
ඔවුන්. ඉල්ලා සිටින්නේ බස් නැවතුම යලි සකස් කරදෙන ලෙසයි.





