පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් මන්දගාමිව වගකීමකින් තොරව  සිදුවනබව දක්නට ඇත

2026 10.08 දින පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙත ලිඛිත පැමිණිල්ලක් විද්‍යුත් තැපෑලෙන් මෙම ලියුම්කරු විසින් යොමුකරන ලද අතර ඒ පිලිබදව කිසිදු දැනුම් දීමක් පිළිතුරක් නොලැබීම නිසා දුරකථනයෙන් 2026.08.15 දින විමසීමක් කල අතර දිගු වෙලාවක් විස්තර කිරීමෙන් අනතුරුව අදාල පැමිණිල්ල සහිත ඊමේල් පණිවුඩය ලැබී ඇතිබව  දන්වනු ලැබිය.

දුරකථනයට පිළිතුරු දුන් නිලධාරී මහත්මිය දැනුම්දුන් පරිදි එම පැමිණිල්ල ගම්පහ ප්‍රාදේශීය කාරයාලයට යොමුකරන බවත් එම කාරයාලයෙන් එළබෙන සතියේ බදාදා දිනට පසුව විමසන ලෙස දැනුම්දී පැමිණිල්ලේ යොමු අංකය  CAA/COL/COM/1269/26 ලෙස සටහන් කරගන්නා ලෙස දැනුම් දෙන ලදී.

එම දැනුම් දීමට අනුව22 දින  අංක  033 223 8555  දුරකථනයට ඇමතුමක් ලබාදී ඉහත පැමිණිල්ල පිලිබදව විමසීමක් කල අතර  එවැනි පැමිණිල්ලක් නොලැබුන බව ගම්පහ ප්‍රාදේශීය කාරයාලයෙන් දන්වනු ලැබීය.

අනතුරුව මෙම පැමිණිල්ල පිලිබදව අධ්‍යක්ෂක ජෙනරාල් තුමිය දැනුවත් කල අතර ලබාදුන් උපදෙස් අනුව එතුමියගේ රාජකාරි දුරකථනයට වට්ස් ඇප් මගින් අදාල පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කලෙමි.

අද 23  දිනද ගම්පහ ප්‍රාදේශීය කාරයාලයෙන් පැමිණිල්ල පිලිබදව විමසීමක් කල අතර ඒවනවිටත් පැමිණිල්ල ඔවුන් වෙත ලැබී නැතිබව දැනුම් දෙනු ලැබිණි.

ඊමේල් පණිවුඩයක් මගින් ප්‍රධාන කාරයාලයට ලබාදෙන තොරතුරක් පැමිණිල්ලක් පිළිතුරක් ලබාදීමට   ප්‍රාදේශීය කාරයාලයකට යොමුකිරීමට දින 15 ක කාලයක් ගතවීමමෙන් පෙනීයන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නොදක්වන බව යයි පුරවැසියෙකු වශයෙන් පෙනීයන කරුණකි.

වසන්ත සමරසිංහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය තුමාගේ අවධානය පිණිසයි

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

Topics

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...

කටාන ප්‍රාදේශීය සභාවේ පුටු හිස්වේ…..

කටාන ප්‍රාදේශීය සභාවේ අද පැවති විශේෂ මහා සභාව රැස්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img