ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්රදේශයේ සුළගේ වේගය සහ වරෂා පතනයේ වැඩිවීමක් සිදුවන බවත් විශේෂයෙන් දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක ප්රදේශයේ ඇතිවෙමින් පවතින අඩුපිඩන කලාපය තවදුරටත් වරධනය වී සුළිකුණාටු තත්වයක් දක්වා වරධනය වීමට ඉඩකඩ ඇතිබව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
22 දින (ඊයේ) සන්ධ්යාවේ ධීවර ප්රජාව සඳහා වන විශේෂ කාලගුණ නිවේදනයක්ඉදිරිපත්කරමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම ප්රකාශය සිදු කළේය.
එම නිසා උතුරු අක්ෂාංශ 10 න් ඉහල මේවන විටත් ධිවර කටයුතුවල යෙදීසිටින යත්රා කඩිනමින් උතුරු අක්ෂාංශ 10 න් පහලට රැගෙන එන ලෙසද සුසන්ත කහවත්ත මහතා ධිවර යත්රා හිමියන්ට සහ එම යාත්රාවල සේවයේ නියුතු ධිවර ප්රජාව වෙත වැඩි දුරටත්දන්වා සිටී
වැඩිදුර තොරතුරු සදහා





