ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී අනපනත් ගෙන ඒමට නොව ආරථික ප්රශ්න විසදාගැනීම,රට සංවරධනය කිරීමට,ගොවියාගේ ධිවරයාගේ ගැටලුවලට විසදුම ලබාගැනීමට බවජාතික ජනඅරගල ව්යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.
ඔහු මේබව සදහන් කලේ යෝජිත ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනතට එරෙහිව අද 24 දින මිගමුවේ පැවති උද්ඝෝෂණයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් පළකරමිනි.






