දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි වැල්ල වෙරළ තීරයට ගොඩගසා තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ 25 දින සන්ධ්යාවේ සොයාගෙන තිබේ.
මෙම මළසිරුර වයස 50 ත් 60 අතර වයසේ පසුවන අයෙකුගේ බවට නිරීක්ෂණය වී ඇතිබවත් පස්චාත් මරණ පරීක්ෂණය පැවත්වීම සදහා මළසිරුර මිගමුව දිස්ත්රික් මහා රෝහළේ මෘතශරීරාගාරයේ තැන්පත්කර ඇතිබවත් පොලිසිය පවසයි.
දුන්ගල් පිටිය පොලිසිය වැඩිදුර විමරෂණ සිදුකරයි
ජායාරුපය AI සංස්කරණයකි





