කටානේ පාසල් දරුවන් 15000 ලක්‍ෂ 130 ක් වටිනා සපත්තු

විමධ්‍ය ගත අයවැයෙන් ලැබෙන්නේ  මහජනතාවගෙන් එකතු කරන බදු මුදල් බවත් ඒවා අවභාවිතා නොකර ජනතාවට වඩාත්ම අවශ්‍ය කටයුතු සදහා වෙන්කරදීම තමන්ගේ අරමුණ බව රජිත රංගන හපුආරච්චි බස්නාහිර පළාත්සභා මන්ත්‍රී වරයා පවසයි

රජිත හපුආරච්චි පළාත් සභා මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශකලේ රද්දොළුව පඥානන්ද ජාතික පාසැලේ ශ්‍රවනාගාරයේදී අද 20 දින උදැසන පැවති මන්ත්‍රීවරයාගේ විමධ්‍ය ගත අරමුදලින් කටාන ආසනයේ  පාසැල් සිසුන් සදහා  සපත්තු බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

ග්‍රාමනිලධාරීන්  සහ විදුහල්පති වරුන්ගේ නිර්දේශය අනුව තෝරාගත් සිසුවියන් 15000 හසකට ලක්‍ෂ 130 ක් වටිනා පාවහන් ඉදිරි දින කිහිපය තුල බෙදා දීමට කටයුතු සුදානම් කරඇති බවද පැවසූ මන්ත්‍රීවරයා පොදු දේපල නාස්තිය සහ අවභාවිතය පිලිබදව ජනතාව දැනට වඩා උනන්දුවෙන් අවදානයෙන් කටයුතුකරන සංස්කෘතියක් ඇතිකළ යුතුබවද පැවසිය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img