අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරා අවසන් -නිමල් ලාන්සා

මීලග ජනාධිපති මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඇතුළුUNP විරෝධී ප්‍රගතිශීලි  සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේවනවිටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා විසින් තෝරා අවසන් බව ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා  මහතා පවසයි

රජිත හපුආරච්චි පළාත් සභා මන්ත්‍රීවරයාගේ විමධ්‍ය ගත අරමුදලින්ලක්‍ෂ 130 ක මුදලක් යොදවමින්     කටාන ආසනයේ  පාසැල් සිසුන් 15000 කට සපත්තු බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය රද්දොළුගම     පඥානන්ද ජාතික පාසැලේ ශ්‍රවනාගාරයේදී අද 20 දින උදැසන නිමල් ලාන්සා   මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්    පැවති අතර එය   අවසානයේ මාධ්‍ය වේදීන් කල ව්මසීම් වලට පිළිතුරු දෙමින්  මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල නිමල් ලාන්සා මන්ත්‍රීවරයා එම අපේක්ෂකයා කවුදැයි තවත් දින කිහිපයක් ඇතුලත දැනගැනීමට හැකිවන බවද ඔහු ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලකුණින් තරග කරන බවද මහින්ද රාජපක්ෂ මහතා අද ලංකාවේ සිටින බහුතර ජනතාව කැමැති නායකයා බවද පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ දුර්ධාන්ත පාලනය අවසන්කර ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම සදහා ගොඩනැගෙන පුළුල් සන්ධානය ඉදිරිපත්   කරන  අපේක්ෂකයා කවරෙකු  උවද ඔහුගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සදහා ඇපකැප වී ක්‍රියා කරණ බවද නිමල් ලාංසා  මන්ත්‍රී වරයා   වැඩිදුරටත් සදහන් කළේය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img