2018 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල අන්තර්ජාලයයෙන් බලමු

-

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද රාත‍්‍රී 08.30 -9.30 අතර එම ප‍්‍රතිඵල අන්තර්ජාලයට එක් කරන බවද දෙපාර්තමේන්තුව පවසයි

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න click

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here