හදවතට හදවතක් ළංවෙයි

-

කිබුලාපිටිය හදවතට හදවතක් සංවිධානය ගැබිණි මවුවරුන්ගේ මානසික සුවය වර්ධනය කිරමේ වැඩමුළුවක්  ග්ල්මංකඩ ප්‍රජාශාලාවේදී පැවැත්විනි

ගැබිණි මවුරුන් 200 ක් පමණ සහභාගිත්වයෙන් පවතිමේම වැඩමුළුව සදහා විශේෂඥ වෛද්‍යවරුන් ගේ දේශන ද ඇතුලත් විය.

හදවතට හදවතක් සංවිධානයේ මහේෂි සිල්වා මහත්මිය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරතිබුණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here