මිගමුව මහාධිකරණයෙන් හෙරොයින් ජාවාරමට-දෙදෙනෙකුට මරණ දඩුවම

හෙරොයින් ජාවාරම්කිරිම සහ සන්තකයේ තබාගැනීමේ  චෝදනාවට වැරදිකරුවන් වූ මුස්‌ලිම ජාතික  කාන්තාවකට සහ ත්‍රිරෝද රථ රියදුරෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් මරණිය දණ්ඩනය නියමකරනු ලැබිය.

මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ 42 හැවරදී  වත්තල හුණුපිටිය පාරේ පදිංචි කාරියකට සහ කැලණිය නුවර පාරේ පදිංචි කරුවෙකු බවකියන  පදිංචි48 හැවරදී  ත්‍රිරෝද රථ රියදුරෙකුටය

2009 මාර්තුමස 6 වනදින  හෙරොයින් ග්‍රෑම්181මිලිග්‍රෑම් 3 ක් සහ ග්‍රෑම් 2662 මිලිග්‍රෑම් 5 ක් ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි   විත්තිකාරිය සහ විත්තිකරුහෙරොයින් ජාවාරම්කිරිම සහ සන්තකයේ තබාගැනීමේ  චෝදනා ලැබසිටි අතර   දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව දඩුවම් නියම කිරීම සිදුවිය.

හෙරොයින් ලංකාවේ තරුනපරපුර විනාශකරන වසංගතයක් බවට පත්වී ඇතිබැවින් හෙරොයින් ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් නියමකරන ලෙස පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ මලික් අසිස් මහතා විවෘත අධිකරණයේදී ඉල්ලා සිටියේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැමිණිල්ලට සහයවිය

Hot this week

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

Topics

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img