මීගමුව කොටුව පිට්ටෙනියේ සංවර්ධන කටයුතු අවසන් අදියරේ …

මේදිනවල  මීගමුවේ කඩොලාන රැකගැනීම සදහා මෙන්ම දරුවන් වෙනුවෙන් කඩොල් කපාහෝ ක්‍රීඩාංගන ඉදිකළ යුතුබවට යෝජනා ඉදිරිපත් වන අතර ඒවා සදහා උද්ඝෝෂණ කරන පිරිස් මෙන්ම නිරීක්ෂණ චාරිකා සදහා පැමිණෙන අයගෙන්ද අඩුවක් නැත.

මෙම ජයාරූපවලින් දැක්වෙන්නේ මිගමුව කොටුව පිට්ටේනිය සහ එහි ක්‍රීඩාගාරයේ දිනෙන් දින පරිහානියට ගොස් ඇති අන්දමයි.

නිවුස්ටඩ් බාලිකා විදුහලේ සිසුවියන් ක්‍රීඩා පුහුණුවිම සදහා යොදා ගන්නේ ද මෙම ක්‍රීඩා පිටිය වන අතර සිසුවියකට ඇදුමක් මාරුකර ගැනීමට සිදුවුවහොත් එය ක්‍රීඩාංගණයේ දී සිදුකර ගැනීමට සිදුව ඇති අතර වැසිකිලි කැසිකිලි යාමට අවැසි උවහොත් පාසැල වෙත දිවයාමට සිදුව ඇත.

ක්‍රීඩාංගනයේ සිටින  පුහුණු කරුවෙකුට හෝ ක්‍රීඩකයන්ට හදිසියේ ඇතිවන වර්ෂාවකදී  රැදී සිටීමට  සෙවනක් නොමැත.

මෙම ක්‍රීඩාංගනය අයත්වන උඩයාර් තෝප්පුව  නාගරික බල ප්‍රදේශය නියෝජනය කරමින් කොට්ටශය ජයගත් එක්සත් ජාතිකපක්ෂයේ සජිත් මොහාන් නාගරික මන්ත්‍රීවරයා සිටින අතර  පත්කළ මන්ත්‍රිනී මේරි පෙරේරා (නිර්මලා) මහත්මිය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.

2019  දී                                                   2020 දී

වැස්සට  තෙමමින්                                           ඇදුම වැස්සෙන් බේරගන්න

සබැදි පුවත් සදහා

https://www.negombotoday.lk/news/14739/

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img